Thursday 18th of June 2026

English Tamil
Advertiesment


රාසි චිත්‍රපටියේ "දිල්බරෝ" ගීතය අන්තර් ජාලයට..!


2018-04-27 14859

බොලිවුඩ් චිත්‍රපටියක් වන රාසි චිත්‍රපටියේ දෙවන ගීතය අන්තර් ජලය වෙත නිකුත් කර තිබේ.එම ගීතය  නම් කර ඇත්තේ "දිල්බරෝ" යනුවෙනි.මෙම ගීතය ගයනා කරනු ලබන්නේ දක්ෂ ගායන ශිල්පියෙකු වන හර්ෂදීප කොවුර් විසිනි. [embed]https://youtu.be/KMu3sZ9LvDA[/embed]  

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment